Skip to main content

Posts

Showing posts from August, 2019
Scoliosis නොහොත් පැති කුදයට නිවැරදි ප්‍රතිකාර ලබා ගත්තාද ? මෙම රෝගී තත්වය කුඩාකලම හදුනාගැනීම මගින් අතුරු අබාධ ඇතිවීම වලක්වාගනිමින් සුවකරගැනීමේ හැකියාව පවතී. මෙහිදී ඉතා සරල තත්වයේ සිට සංකීර්න තත්වයන් දක්වා පුළුල් පරාසයක රෝග ලක්ෂණ පැවතිය හැකි අතර ඇතැම්විට රෝග ලක්ෂණ දැකිය නොහැකි අවස්ථාද පවතී. මෙහි රෝග ලක්ෂණ ලෙස සුළු කොන්දේ කැක්කුම් වැනි දෑ මෙන්ම ඇතැම් විට ඉතා දරුණු හුස්ම ගැනීමේ අපහසුතාද ඇතිවිය හැක. මෙම තත්වය ඇති වීමේ ප්‍රධාන අවස්ථා දෙකක් දැකිය හැකි වේ. උපතින්ම මෙම තත්වය ඇති වීම  අස්ථි සංකුලතා සහිත වීමේ වැඩි සම්භාවිතාවක් ඇති අතර වැරදි ඉරියව් භාවිතය මගින් ඇතිවන තත්වය අස්ථි සංකුලතා රහිත වීමට නැඹුරුවක් දක්වයි. අස්ථි සංකුලතා සහිත පැති කුදය නිවැරදි කිරීමට බොහෝ විට ශල්‍යකර්මයක් කිරීමට සිදුවේ. නමුත් අස්ථි සංකුලතා රහිත පැතිකුදය භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සම්පුරණයෙන් සුව කළහැකි වේ. කෙසේ වෙතත් ශල්‍යකර්මයක් කිරීමෙන් පසුවද අනිවාර්යෙන් භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීම මගින් ඉක්මනින් එදිනෙදා කටයුතු වලට යොමුවීමේ හැකියාවක් රෝගියාට ලැබේ. ඉහත දැක්වෙන X-ray පිටපත් මෙම Scoliosis තත්වයෙන් පැමිණි රෝගියෙකු භෞතචි
What is Low back Pain The lower back mainly consists of lumbar Spine which is structurally designed for weight-bearing. The mobility of the Lumbar spine is higher tha n other segments of the spine. Low back pain can be seen due to various causes. Muscle strain can occur when a muscle gets overstretched or ligament sprain can occur when a ligament gets overstretched. Chronic low back pain is a condition that can be caused due to Lumbar herniated disc, degenerative disc disease, Facet joint dysfunction, SI joint dysfunction, Spinal stenosis, Spondylolisthesis, Osteoarthritis, Deformities, Trauma or Compression fracture. Symptoms of Low back pain varies on a vast scale from mild, moderate to severe. It can be a localized pain or a pain that radiates along the lower limb. Proper diagnosis is a very important factor in treating Low back pain. Diagnosis can be done by various Medical (X-ray, MRI,etc..) or Physiotherapy assessment methods. Treatment of Low back pain can be decided by a Medic
ඔබගේ පාවහන් වල පැත්තක් වැඩිපුර ගෙවිලද ? ඇතැම් විට ඔබ මෙම තත්වය අධ්යනය නොකර තිබෙනවා ඇති, නමුත් හොදින් නිරීක්ෂණය කළහොත් ඔබගේ පාවහන් වල ඇතුල් පැත්ත හෝ පිට පැත්ත ගෙවී තිබෙන්නට පුළුවන්. භෞතචිකිත්සාවේදී මෙම තත්වයන් හොදින් නිරීක්ෂණය කරනු ලබන අතර මෙවැනි තත්වයන් සම්පුර්නයෙන්ම නිවැරදි කරගත හැකි බව ඔබ නොදන්නවා විය හැකියි. Biomechanics (ජීව යාන්ත්රික විද්යාව) විෂය ඉතා රසවත් විෂයක් වන අතර මෙහිදී ඉගැන්වෙන Posture Analysis (ඉරියවු අධ්යනය) සහ Gait Analysis (ඇවිදීම අධ්යනය) මගින් අපගේ ශරීරයේ අ ස්ථි,සන්ධි සහ මාන්ශපෙශීන් වල ඇතිවන සුළු වෙනස්කමක් උවත් හඳුනාගත හැකි වේ. ඉතා දියුණු තාක්ෂණික මෙවලම් සහිත විද්යාගාර (Gait & Posture Analyzing Labs) තුල මෙම නිරීක්ෂණයන් 100% ක් සාර්ථකව සිදුකළහැකි අතර එමගින් ලබාගන්නා දත්තයන් භාවිතයෙන් සාර්ථකව ශරීරයේ නියමිත ස්ථානයට පමණක් ප්රතිකාර ලබාදීම මගින් ඉතා සාර්ථක ප්රතිපල ලබාගත හැකි වේ. අප ඇවිදින ඉරියව්ව අධ්යනය කිරීමේදී අප පාදය පොළොවේ තබන ආකාරයේ සිට පාදය පොළවෙන් එසවෙන අවස්ථාව දක්වාත් නැවතත් එම පාදය පොළොවෙහි ස්පර්ශ කරන අවස්ථාව දක්වාත් සිදුවන සියලුම චලනයන් සහ මාංශපේශි ක්රියාකා
Are you still wearing High Heels? High heels push the center of mass in the body forward. The muscles in the body try to re-correct the center of mass to maintain the balance of the body. Excessive activity of the muscles leads to various body pains including Knee pain Back pain up to Neck pain. Prolonged use of high heels can lead to postural deformities such as an increased lordotic curve or excessive pelvic rotation. When the heel goes up it will increase the pressure on the forefoot which may lead to pain or calcification under the great toe. If you have such condition It's the time for you to seek a Medical or Physiotherapy advice.