Skip to main content
ඇඳ තුවාල / Bedsores
ඇඳ තුවාල Bedsores (also called pressure ulcers and decubitus ulcers) දීර්ග කාලීනව සම මතට ඇතිවන තෙරපුම නිසා ඇතිවේ. මෙමගින් සමට මෙන්ම සමට යටින් ඇති පටක වලටද හානි ඇතිවන අතර ප්‍රධානවම අස්ථි ආවරණය කරමින් ඇති ස්ථාන වල සමෙහි මෙම තුවාල වැඩි වශයෙන් දක්නට ලැබේ. දීර්ගකාලීනව එක්තැන්වී සිටීම සහ එක්තැන් වී සිටින රෝගීන්ගේ ඉරියව් වෙනස් නොකර සිටීම ඇඳ තුවාල ඇති වීමට ප්‍රධානවම බලපායි. ඇඳ තුවාල ආසාදනයට ලක්වීම මගින් තත්වය තවත් දරුණු විය හැකි අතර ඇඳ තුවාල ඇති වූ වහාම ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීම මහින් රෝගියාට සහනයක් සලසාගත හැකිවේ.
Impulse Wound Care Clinic මගින් ඔබට ඕනෑම මොහොතක ප්‍රතිකාර ලබාගත හැකි අතර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගනීමේ හැකියාවද පවතී.
Bedsores — also called pressure ulcers and decubitus ulcers — are injuries to skin and underlying tissue resulting from prolonged pressure on the skin. Bedsores most often develop on skin that covers bony areas of the body, such as the heels, ankles, hips and tailbone.
People most at risk of bedsores are those with a medical condition that limits their ability to change positions or those who spend most of their time in a bed or chair.
Bedsores can develop quickly. Most sores heal with treatment, but some never heal completely. You can take steps to help prevent bedsores and aid healing.
Impulse Wound Care Clinic is always open to provide appropriate treatments for you and to give medical advices regarding any medical condition.

Comments

Popular posts from this blog

මුදල් පසුම්බිය නිසා ඇතිවිය හැකි පැති කුදය මුදල් පසුම්බිය කෙතරම් භයානකද කියා ඔබ මොහොතකටවත් සිතුවාද? ඔබගේ මුදල් පසුම්බිය නිතරම පසුපස පොකට්ටුවේ දමාගෙන සිටීම නිසා ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමේ රෝගයක් (Scoliosis) ඇතිවීමේ අවදානම ඉතා වැඩිබව පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. නිතරම මුදල් පසුම්බිය මත වාඩිවීම නිසා ඔබගේ ශරීරයේ මාංශපේෂීන් සමතුලිතතාවයකින් තොරව ක්‍රියාකිරීමට පෙළඹේ. මෙම නිසා දිගුකලක් යන විට ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමක් දැකගත හැකිවේ. මුල් අවදියේ මෙම තත්වය භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සහ වැරදි ඉරියව් භාවිතය අවම කිරීම මගින් සුවකරගත හැකි උවත් දීර්ඝකාලීන සහ සංකිරණ කොදුඇටපෙළ ඇදවීමේ තත්වය ශල්‍යකර්මයක් මගින් සුවකරගැනීමට සිදුවිය හැක.
මොකක්ද මේ IVDP (Inter vertebral Disc Prolapse) නැතිනම් මඩල ලිස්සීම IVDP නැතිනම් ඩිස්ක් එකේ ප්‍රශ්නයක් යනුවෙන් බොහෝ දෙනෙක් හදුන්වන මෙම තත්වය බොහෝ හේතූන් නිසා ඇතිවිය හැකියි.ප්‍රධානවම අපගේ කශෙරුකා දෙකක් අතර ඇති අන්තර් කශේරුක මඩල කශෙරුකා දෙක අතරින් පිටතට පැමිණ සුසුම්නාව තෙරපීමකට ලක්වීම මෙහිදී දැකිය හැකියි. මෙම තත්වය මඩල ලිස්සීම යනුවෙන් හැදින්වේ.බොහෝ විට වයස්ගත වීමත් සමග පිටකොන්දේ සහ කශෙරුකාවට ආසන්නව ඇති මාංශපෙශීන් දුර්වල වීමත්, විවිධ අනතුරු සිදුවීමත් සමග මෙම තත්වය ඇතිවිය හැකියි.   වයස්ගත පුද්ගලයන් වැටීමට ලක්වීම, මාර්ග අනතුරු වලට ලක්වීම වැනි දෑ මෙම තත්වයට ප්‍රධානවම බලපෑ හැකියි. විවිධ ආකාරයේ අනතුරු මගින් තරුණ පුද්ගලයන්ටද මෙම තත්වය ඇති වීමේ අවධානමක් ඇති බව මතක තබා ගත යුතු වේ. මෙය දරුණු තත්වයක්ද? මෙම තත්වය ඉතා සුලු ගණන් ගත යුතු නොවන තත්වයේ සිට අවිදීමට පවා නොහැකිවන තත්වයට දරුණු විය හැකියි මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? කොන්දේ සිට කකුල් දෙකටම සමානව හෝ අසමානව දිව යන වේදනාවක් හෝ හිරියක් දැනීම, මාංශපේශීන්ගේ තද ගතියක් දැනීම වැනි ලක්ෂණ ප්‍රධානව දැකිය හැකියි. භෞතචිකිත...
Have you observed your walking pattern? Have you ever observed your walking style?, Or did anyone ever tell you that you are walking wrong. Gait analysis or walking pattern analysis is a method using in Physiotherapy assessment and rehabilitation. Walking pattern deviations can be occurred due to various factors such as muscle imbalance, wrong posture or prolonged incorrect use of muscles, and vari ous orthopedic or neurological conditions such as fractures, tendinitis, bursi tis, inflammatory conditions and brain injury, stroke or other neurological injuries. Long term effects of this wrong walking pattern can give various symptoms of pain, deformity or psychological effects. An incorrect walking pattern can be corrected after a thorough analysis of movements. After identifying the cause of abnormal walking patterns, Special muscle activation and relaxation techniques will be used by the Physiotherapist to correct it. Walking pattern deviations due to a pathological condition ( Or...