තැල්මකදී අයිස් තියන්නේ ඇයි ?
භෞතචිකිත්සාවේදී, Cryotherapy නොහොත් අයිස් භාවිතයෙන් රෝග පාලනය හෝ සුවපත් කිරීම සිදුකරනු ලබයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ප්‍රධාහය (Inflammation) පාලනය කරන අතර එහිදී ඇතිවන ඉදිමුම,රතුපැහැ ගැන්වීම සහ වේදනාව අවම කිරීම මගින් රෝගියාට සහනයක් සලසනු ලබයි. විනාඩි 10 ත් 20 ත් අතර අයිස් තැබීම මගින් lewis hunting reaction නමැති යාන්ත්‍රණය රුධිර නාල වල ඇතිවන අතර එමගින් තුවාලය හෝ තැල්ම වූ ස්ථානයේ ඇති පරිවෘතිය අපද්‍රව්‍ය (Metabolic Waste) ඉවත් කිරීම සිදුවේ.Cryotherapy භෞතචිකිත්සාවේදී බහුලව භාවිතා කරන අතර අයිස් සමග වෙනත් භෞතචිකිත්සක ප්‍රතිකාර භාවිත කිරීම මගින් බෙහෙත් පෙති හෝ දියර භාවිතයෙන් තොරව ඉක්මනින් රෝග සුවපත් කරගැනීමට හැකියාව ලැබේ.

Comments
Post a Comment