Skip to main content
Dry Needling හෙවත් බටහිර කටු චිකිත්සාව 
භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතයට ගැනේ. මෙහිදී මාංශපේශී වල ඇති වන වේදනාවන් තත්පර 30ක් වැනි කෙටි කාල සීමාවකදී සමනය කරගත හැකි අතර මෙම ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසුකම් ලත් භෞතචිකිත්සක වරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත් වේ.Dry Needling ප්‍රතිකාරයට පෙර නිසි පරිදි රෝග විනිශ්චය කිරීම ඉතා වැදගත් වේ.රෝග විනිශ්චය සඳහා භෞත චිකිත්සක විශේෂ පරීක්ෂණ මෙන්ම MSK Ultrasound වැනි ක්‍රමද භාවිතා වේ. ප්‍රතිකාරයට පසු භෞතචිකිත්සකවරයා ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීම වැදගත් වන බව මතක තබාගත යුතුය. අපගේ භෞත චිකිත්සක මද්‍යස්ථානය මගින් මෙම ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට හැකියාව පවතින අතර කලින් වෙලාවක් වෙන් කරගැනීම මගින් ඔබට ඇතිවියහැකි අපහසුතා මගහරවා ගත හැක.දුරකථන අංක 0713353114 ඇමතීම මගින් වෙලාවක් වෙන්කරගත හැක.

Comments