Skip to main content

Posts

Recent posts
What is Low back Pain The lower back mainly consists of lumbar Spine which is structurally designed for weight-bearing. The mobility of the Lumbar spine is higher tha n other segments of the spine. Low back pain can be seen due to various causes. Muscle strain can occur when a muscle gets overstretched or ligament sprain can occur when a ligament gets overstretched. Chronic low back pain is a condition that can be caused due to Lumbar herniated disc, degenerative disc disease, Facet joint dysfunction, SI joint dysfunction, Spinal stenosis, Spondylolisthesis, Osteoarthritis, Deformities, Trauma or Compression fracture. Symptoms of Low back pain varies on a vast scale from mild, moderate to severe. It can be a localized pain or a pain that radiates along the lower limb. Proper diagnosis is a very important factor in treating Low back pain. Diagnosis can be done by various Medical (X-ray, MRI,etc..) or Physiotherapy assessment methods. Treatment of Low back pain can be decided by a Medic
ඔබගේ පාවහන් වල පැත්තක් වැඩිපුර ගෙවිලද ? ඇතැම් විට ඔබ මෙම තත්වය අධ්යනය නොකර තිබෙනවා ඇති, නමුත් හොදින් නිරීක්ෂණය කළහොත් ඔබගේ පාවහන් වල ඇතුල් පැත්ත හෝ පිට පැත්ත ගෙවී තිබෙන්නට පුළුවන්. භෞතචිකිත්සාවේදී මෙම තත්වයන් හොදින් නිරීක්ෂණය කරනු ලබන අතර මෙවැනි තත්වයන් සම්පුර්නයෙන්ම නිවැරදි කරගත හැකි බව ඔබ නොදන්නවා විය හැකියි. Biomechanics (ජීව යාන්ත්රික විද්යාව) විෂය ඉතා රසවත් විෂයක් වන අතර මෙහිදී ඉගැන්වෙන Posture Analysis (ඉරියවු අධ්යනය) සහ Gait Analysis (ඇවිදීම අධ්යනය) මගින් අපගේ ශරීරයේ අ ස්ථි,සන්ධි සහ මාන්ශපෙශීන් වල ඇතිවන සුළු වෙනස්කමක් උවත් හඳුනාගත හැකි වේ. ඉතා දියුණු තාක්ෂණික මෙවලම් සහිත විද්යාගාර (Gait & Posture Analyzing Labs) තුල මෙම නිරීක්ෂණයන් 100% ක් සාර්ථකව සිදුකළහැකි අතර එමගින් ලබාගන්නා දත්තයන් භාවිතයෙන් සාර්ථකව ශරීරයේ නියමිත ස්ථානයට පමණක් ප්රතිකාර ලබාදීම මගින් ඉතා සාර්ථක ප්රතිපල ලබාගත හැකි වේ. අප ඇවිදින ඉරියව්ව අධ්යනය කිරීමේදී අප පාදය පොළොවේ තබන ආකාරයේ සිට පාදය පොළවෙන් එසවෙන අවස්ථාව දක්වාත් නැවතත් එම පාදය පොළොවෙහි ස්පර්ශ කරන අවස්ථාව දක්වාත් සිදුවන සියලුම චලනයන් සහ මාංශපේශි ක්රියාකා
Are you still wearing High Heels? High heels push the center of mass in the body forward. The muscles in the body try to re-correct the center of mass to maintain the balance of the body. Excessive activity of the muscles leads to various body pains including Knee pain Back pain up to Neck pain. Prolonged use of high heels can lead to postural deformities such as an increased lordotic curve or excessive pelvic rotation. When the heel goes up it will increase the pressure on the forefoot which may lead to pain or calcification under the great toe. If you have such condition It's the time for you to seek a Medical or Physiotherapy advice.
Have you observed your walking pattern? Have you ever observed your walking style?, Or did anyone ever tell you that you are walking wrong. Gait analysis or walking pattern analysis is a method using in Physiotherapy assessment and rehabilitation. Walking pattern deviations can be occurred due to various factors such as muscle imbalance, wrong posture or prolonged incorrect use of muscles, and vari ous orthopedic or neurological conditions such as fractures, tendinitis, bursi tis, inflammatory conditions and brain injury, stroke or other neurological injuries. Long term effects of this wrong walking pattern can give various symptoms of pain, deformity or psychological effects. An incorrect walking pattern can be corrected after a thorough analysis of movements. After identifying the cause of abnormal walking patterns, Special muscle activation and relaxation techniques will be used by the Physiotherapist to correct it. Walking pattern deviations due to a pathological condition ( Or
මොකක්ද මේ IVDP (Inter vertebral Disc Prolapse) නැතිනම් මඩල ලිස්සීම IVDP නැතිනම් ඩිස්ක් එකේ ප්‍රශ්නයක් යනුවෙන් බොහෝ දෙනෙක් හදුන්වන මෙම තත්වය බොහෝ හේතූන් නිසා ඇතිවිය හැකියි.ප්‍රධානවම අපගේ කශෙරුකා දෙකක් අතර ඇති අන්තර් කශේරුක මඩල කශෙරුකා දෙක අතරින් පිටතට පැමිණ සුසුම්නාව තෙරපීමකට ලක්වීම මෙහිදී දැකිය හැකියි. මෙම තත්වය මඩල ලිස්සීම යනුවෙන් හැදින්වේ.බොහෝ විට වයස්ගත වීමත් සමග පිටකොන්දේ සහ කශෙරුකාවට ආසන්නව ඇති මාංශපෙශීන් දුර්වල වීමත්, විවිධ අනතුරු සිදුවීමත් සමග මෙම තත්වය ඇතිවිය හැකියි.   වයස්ගත පුද්ගලයන් වැටීමට ලක්වීම, මාර්ග අනතුරු වලට ලක්වීම වැනි දෑ මෙම තත්වයට ප්‍රධානවම බලපෑ හැකියි. විවිධ ආකාරයේ අනතුරු මගින් තරුණ පුද්ගලයන්ටද මෙම තත්වය ඇති වීමේ අවධානමක් ඇති බව මතක තබා ගත යුතු වේ. මෙය දරුණු තත්වයක්ද? මෙම තත්වය ඉතා සුලු ගණන් ගත යුතු නොවන තත්වයේ සිට අවිදීමට පවා නොහැකිවන තත්වයට දරුණු විය හැකියි මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද? කොන්දේ සිට කකුල් දෙකටම සමානව හෝ අසමානව දිව යන වේදනාවක් හෝ හිරියක් දැනීම, මාංශපේශීන්ගේ තද ගතියක් දැනීම වැනි ලක්ෂණ ප්‍රධානව දැකිය හැකියි. භෞතචිකිත්සාව
මුදල් පසුම්බිය නිසා ඇතිවිය හැකි පැති කුදය මුදල් පසුම්බිය කෙතරම් භයානකද කියා ඔබ මොහොතකටවත් සිතුවාද? ඔබගේ මුදල් පසුම්බිය නිතරම පසුපස පොකට්ටුවේ දමාගෙන සිටීම නිසා ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමේ රෝගයක් (Scoliosis) ඇතිවීමේ අවදානම ඉතා වැඩිබව පරීක්ෂණ වලින් හෙළිවී තිබේ. නිතරම මුදල් පසුම්බිය මත වාඩිවීම නිසා ඔබගේ ශරීරයේ මාංශපේෂීන් සමතුලිතතාවයකින් තොරව ක්‍රියාකිරීමට පෙළඹේ. මෙම නිසා දිගුකලක් යන විට ඔබගේ කොඳුඇටපෙළ ඇදවීමක් දැකගත හැකිවේ. මුල් අවදියේ මෙම තත්වය භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් සහ වැරදි ඉරියව් භාවිතය අවම කිරීම මගින් සුවකරගත හැකි උවත් දීර්ඝකාලීන සහ සංකිරණ කොදුඇටපෙළ ඇදවීමේ තත්වය ශල්‍යකර්මයක් මගින් සුවකරගැනීමට සිදුවිය හැක.